විපක්ෂ නායක

පෞද්ගලික තොරතුරු

නම

උපන්දිනය

විවාහක අවිවාහක බව

: ගරු සජිත් ප්‍රේමදාස මහතා (පා.ම.)

: 1967-01-12

: විවාහකයි

විස්තර

Bio

Sajith Premadasa, the son of former President Ranasighe Premadasa, is the current Opposition Leader of the Parliament of Sri Lanka and the Leader of the main opposition party, Samagi Jana Balawegaya. Sajith schooled at St. Thomas Preparatory College and Royal College, after which he sat for his O/L and A/L examinations at London’s Mill Hill School. He excelled at studies and extracurriculars, winning the A/L prize for politics and business studies while being a prefect and captaining the First XI Cricket Team of Mill Hill School.

He completed his Bachelor’s degree from the London School of Economics, specializing in Economics, Politics, and International Relations. After graduating, he interned at the US Senate, working in its Foreign Relations Committee under Senator Larry Pressler while reading for his Master of Science degree at the University of Maryland. Sajith had to abandon his studies and return home to Sri Lanka when his father was tragically assassinated in 1993.

In 1994, following the footsteps of his late father, he decided to take the plunge into grassroots politics when he was made the District Organizer for Hambantota for the United National Party. He started his political career by launching the project ‘Janasuwaya’ to alleviate poverty in the Hambantota District, where he worked for years at the grassroots level. In the 2000 Parliamentary Elections, he secured the highest number of preferential votes in the district and the highest vote percentage in the country and entered the parliament for the first time. United National Party assumed office a year later, and Sajith was appointed Deputy Minister of Health. He secured the highest percentage of preferential votes out of all United National Party candidates for four general elections in a row. In the decade that followed his being first elected to the parliament, Sajith rose to be recognized as a people-friendly political leader. He was elevated to the position of Deputy leader of the United National Party in 2011.

The Presidential election of January 2015 brought United National Party to power, and he was installed as the Minister of Housing & Samurdhi Affairs. A subsequent reshuffle of portfolios saw him assuming the Minister of Housing & Construction position. In this position, he revitalized his father’s Model Villages program and set himself an ambitious target of providing ‘Shelter for All’ by 2025. He also initiated several innovations in the Human Settlements Development Sector, including the revision of the outdated National Housing Policy. Sajith also initiated the modernization of the construction industry in Sri Lanka to meet the country’s development needs. These initiatives included preparing a ‘National Construction policy’ for the first time in the country and expanding the training of a skilled national construction workforce.

Through a tumultuous nomination process, Sajith was named the candidate from the UNP-led New Democratic Front for the 2019 Presidential Elections, in which he managed to secure 5,564,239 votes. Subsequently, he was appointed the Leader of the Opposition of Sri Lanka. In 2020, he formed a new party, ‘Samagi Jana Balawegaya,’ with the allegiances of many prominent anti-corruption and pro-democratic political figures. Samagi Jana Balawegaya defeated the ages-old United National Party and became the main opposition of Sri Lanka in 2020, retaining Sajith Premadasa as the Opposition Leader of the Parliament of Sri Lanka, where he continues his duties to date.

An avid lover of nature and the environment, Sajith is currently reading for his Master of Science in Environmental Sciences at the Open University of Sri Lanka.

Housing

● Building over 600 model villages across Sri Lanka to provide ‘Shelter for All’ ● Providing low-interest housing loans to over 142,000 families ● Housing welfare programs from which over 10,000 families benefited ● Low interest loans and donations for over 5,000 families with members affected with kidney issues ● Providing donations in terms of building-material to aid the construction of the houses of over 110,000 families. ● Low interest loans and donations for over 1420 families of tri-forces veterans ● Aiding to rebuild the North and the East via several programs that made donations to aid build houses for over 4,500 families ● Joint low-interest housing loan schemes with People’s Bank and National Savings Back which benefitted over 18,000 families ● Aiding train and certify over 30,000 construction workers via the ‘Shilpa Saviya’ program, and kickstarting their careers by providing them equipment ● Doubling the number of certified trainees for building construction equipment operating, via NVQ programs

Education (Private and Donor Funded ‘Sakwala’ program)1

● Donating school buses worth over LKR 389,200,000 to 80 schools via the ‘Sakwala’ program ● Empowering 40 schools with initiating Smart Classrooms and providing them with necessary equipment worth over LKR 36,366,150 via the ‘Sakwala’ program

Healthcare (Private and Donor Funded ‘Husmak’ program)2

● Providing lifesaving medical equipment worth LKR 171,966,900 to 56 hospitals islandwide via the ‘Husmak’ program ● Upon the request of then PM Ranil Wickremesinghe, donating essential lifesaving drugs worth LKR 15,600,000, which were in shortage due to the economic crisis, to the healthcare system of Sri Lanka.

Religious (Private and Donor Funded ‘Sasunata Arunak’ program)

● Building schoolbuildings and classes for over 1000 Buddhist Sunday Schools across Sri Lanka ● Building over 1,000 stupas across the 25 districts of Sri Lanka ● Renovatng the historical sites of Mihinthalaya, Deeghavapiya, Thuparamaya, Abhayagiriya and Mirisawetiya ● Initiating a program to build houses for homeless parents of young Buddhist monks, parallel to the ‘Shelter for All’ program

Footnotes

  1. Sakwala - Sakwala is an initiative by Sajith Premadasa which empowers Sri Lankan schools and schoolchildren with smart classes and computers in order to gear them up for the digital revolution.

  2. Husmak - Samagi Jana Balawegayen Husmak, is an initiative by Sajith Premadasa and the Opposition of Sri Lanka – Samagi Jana Balawegaya. Husmak provides essential and lifesaving medical equipment to Sri Lankan hospitals.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.

උපන් දිනය : 1948-02-02 සිවිල් තත්ත්වය : විවාහක ආගම : බෞද්ධ වෘත්තිය / රැකියාව : නීතිඥ

විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක

ගරු ගයන්ත කරුණාතිලක මහතා (පා.ම.)

ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලැබීය. සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තය බලා ගිය ඔහු විසින් එහිදී දේශපාලන විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කරන ලදී. ඉන් අනතුරුව ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔහු සක්‍රීය දේශපාලනයට ප්‍රවිශ්ට විය. 1992 වසරේදී කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත්කරන ලද ඔහුගේ ධුර කාලය තුළ කුඩා තේවතු හිමියන්ගේ ජීවන තත්ත්වයන් නංවාලනු පිණිස ඔහු විසින් ඉමහත් පරිශ්‍රමයක් දරන ලදී. එම අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කරුණාතිලක මහතා කටයුතු කළ සමයේදීම කුඩා තේවතු හිමියන්ට අයත් තේවතු ගණනාවටම පැතිරී ගිය දැඩි නියඟය විසින් බලපෑම් ඇතිවූ අතර, ඔහු විසින් එම නියඟයේ බලපෑමට ලක්වූ කුඩා තේවතු හිමියන් වෙත සහන සලසනු පිණිස සැලකිය යුතු මෙහෙවරක් ඉටු කරන ලදී. 2000 වසරේදී ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම හිමිකරගත් ඔහු විසින් ඉන් අනතුරුව 2001, 2005 සහ 2010 වර්ෂයන්හි පවත්වන ලද මැතිවරණවලදීද නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වරම් හිමිකර ගන්නා ලදී. 2015 වසරේදී ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලද ඔහු විසින් රජයේ අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකවරයා වශයෙන්ද කටයුතු කරන ලද අතර, දින 100 රජයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වශයෙන්ද කටයුතු කරන ලදී. ඉන් අනතුරුව එළැඹි මහ මැතිවරණයෙන් අනතුරුව, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු කැබිනට් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන්ද පත්වීම් ලද ඔහු විසින් එම කාල වකවානුව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරවීම හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නංවාලීමට වගබලාගනු පිණිස සැලකිය යුතු මැදිහත්වීමක්ද සිදුකරන ලදී. ඉන් අනතුරුව ඔහු ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත් කරන ලදී. ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මෙම ධුර කාලය කරුණාතිලකයන් විසින් රටේ අඩු ආදායම්ලාභී පවුල් වෙත ඉඩම් මිලියනයක් ලබාදීමේ වැඩසටහන දියත් කරන ලද බැවින් එම යුගය ඉඩම් අමාත්‍යාංශයේ ස්වර්ණමය කඩඉමක් සේ සැලකේ. 2020 වසරේදී නැවතත් ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වූ කරුණාතිලකයන් එම මැතිවරණයෙන් පසු රජය වෙනස්වීම මත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන් නම් කරන ලදී. මේවන විට ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරයා වශයෙන් කටයුතු කරයි.

විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක

ගරු ජේ. සී. අලවතුවල මහතා (පා.ම.)

1966 පෙබරවාරි 18 වැනි දින හිටපු අමාත්‍ය එස්.ඩබ්ලිව්.අලවතුවල සහ අලවතුවල මහත්මියගේ පුත්‍රයෙකු ලෙස උපත ලැබූ ජේ.සී.අලවතුවල මහතා මහනුවර වේළුවන විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. (උසස් පෙළ). උසස් පෙළ අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ඔහු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරීය. ඉන් අනතුරුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1991 වසරේ ලාබාලතම ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර එම වසරේ දොඩම්ගස්ලන්ද ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස දේශපාලන කටයුතුවල නිරත විය. අනතුරුව වයඹ පළාත් සභාවේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ ඔහු 1994 වසරේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. ඔහු 1991 වසරේ සිට 2005 වසර දක්වා දොඩම්ගස්ලන්ද ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස අඛණ්ඩව කටයුතු කළ අතර 2004 වසරේ සිට වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු සහ විපක්ෂ නායකවරයෙකු ලෙස ද කටයුතු කළා. අනතුරුව 2005 වසරේ සිට 2014 වසර දක්වා හිරියාල ආසනයේ සංවිධායකවරයා ලෙස පත් වූ ඔහු 2014 වසරේ සිට මේ දක්වා මාවතගම ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරයි. 2015 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නැවත වරක් තේරී පත් වූ ගරු එම්. අලවතුවල මහතා 2016 වර්ෂයේදී ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා ලෙස කටයුතු කළ අතර 2018 වර්ෂයේදී පළාත් සභා, පළාත් පාලන, ස්වදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2020 වසරේ පැවති මහ මැතිවරණයට ඉදිරිපත් වූ ගරු. අලවතුවල මහතා නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ අතර අද දක්වාම පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරමින් එම ධුරයේ කටයුතු කරයි. ඔහු 2023 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය විපක්ෂ සංවිධායක ලෙස පත් කරන ලදී. 1991 වසරේ සිට වසර 32ක පමණ කාලයක් ආසන සංවිධායකවරයෙකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අලවතුවල මහතා සමගි ජන බලවේගයේ වත්මන් උප සභාපතිවරයාද වේ.

හිටපු විපක්ෂ නායකවරු

විපක්ෂ නායක කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර-කෝට්ටේ, ශ්‍රී ලංකාව

+94(112)777263

+94(112)777285/+94(112)777257

oppositionleaderoffice@gmail.com

Ⓒ All rights reserved - DLAD Software Solutions 2023